ජාත්‍යන්තරය කෙරෙහි තැබූ විශ්වාසය ද බිඳවැටිලා – අතුරුදන්වූවන්ගේ ඥාතීන්

ශ්‍රී ලංකා රජය කෙරෙහි අවිශ්වාසයක් ඇති වූ අයුරින් ජාත්‍යන්තරය කෙරෙහි තැබූ විශ්වාසය ද බිඳ වැටී ඇති බව කිලිනොච්චිය දී අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසා තිබේ. ජාත්‍යන්තර ක්‍ෂ්මා සභාවේ සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යෝලන්ඩා බෝස්ටර් මහත්මිය සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ වැඩපිළිවලදී ශ්‍රී ලංකාවේ තත්වය ගැන සොයා බැලීම සඳහා දිවයිනට පැමිණ සිටින අතර, ඇය කිලිනොච්චියදී අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවිය. එහිදී කිලිනොච්චිය … Continue reading ජාත්‍යන්තරය කෙරෙහි තැබූ විශ්වාසය ද බිඳවැටිලා – අතුරුදන්වූවන්ගේ ඥාතීන්